
siriwansa
EVERY ONE IS UNIQUE.
DIGITAL AGE
In the digital age, it is absolutely essential for your business to have an online presence. Whether it’s a website, an e-commerce platform, a social media page or a combination of all three, getting your company online will reap major benefits.
මිනිස් හිසට...
මිනිස් හිසට උඩින් වන මේ වලාකුළු වලින් ඔබ්බට වන අපමන අවකාශය තරම් මිනිස් පරිකල්පනය අවධිකල යමක් මිනිස් කථාන්දරය තුල නැතුවා විය යුතුය. අනාගතයේ යම් දිනක ඔවුන් මේ පොලවට වන බැදීම් ඉක්මවමින් ඉගිලී යන්නට සමත් වනු ඇත. ඒ මිනිස් පරිකල්පනයෙන් ඔබ්බට වන ගමන බොහෝ මිනිස් ස්වභාවයන්ගෙන් සමුගැනීමක් වනු ඇත. මිනිස් මනසකට හමුවන විසිතුරුම අත්දැකීම එය වනු ඇත.Pubudu Siriwansa

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් “ඇකඩමික්” ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත.
– Pubudu Siriwansa


WEB PROJECTS
www.Pariganakaya.Com
www.Avissawella.Com



Carolina crepe trousers

Shirley wrap top

Theresa print t-shirt
Follow
Get the latest news ...

RSVP
Add your details